Dhamma School

මෙම විහාරස්ථානය මගින් පවත්වාගෙන යන සිරි ධම්මසිරි දහමී පාසල ආරමීභකරන ලද්දේ මීට වසර 33 කට ඉහත එනමී 1981 වසරේ ය. වර්තමානය වනවිට ළමුන් 500 ක් පමණ, ගුරුභවතුන් 20 දෙනෙක් යටතේ දහමි අධ්‍යාපනය ලබති. අඩු ආදායමිලාභී පවුල් වල දරු දැරියන් උදෙසා පොත්පත් ඇතුලු අත්‍යාවශ්‍ය දේවල් සැපයීම ද සිදුවන හෙයින් පංති හැරයාම සිදුනොවන තරමී හෙයින් මෙය සුවිශේෂී අධ්‍යාපන ඒකකයකි. මෙහි ගුරු මණ්ඩලය සිසු දරු දැරියන් වෙනුවෙන් කරනු ලබන කැපවීම අගයකල යුතුය.

එහෙත් අත්‍යාවශ්‍ය පහසුකමිහි පවත්නා ඌණතා අධ්‍යාපනයට සැලකිය යුතු බාධා කාරීත්වයක් වී ඇත. මෙයට ස්ථීර විසඳුමක් වශයෙන් විහාරාධිකාරී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ දෙමාපියන් හා දායක පිරිස් වල ආධාරයෙන් මීටර් 48 ක් දිග හා මීටර් 18 ක් පළලින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකෙරෙමින් පවතින අතර එහි ඉතිරි ඉදිකිරීමී නිම කිරීමට තවත් රුපියල් ලක්ෂ 65 ක් වැය කල යුතු වෙි.

මෙතෙක් නිමකරගත් කාර්යයන් වෙනුවෙන් දෙමාපියන් / දහමී පාසැල් සංවර්ධන සමිතියේ සාමාජිකා / සාමාජික පිරිස් සිදුකල කැපවීමී ඉතා අගයකල යුතු අතර එම පාර්ෂවයන්ගෙන් ඉටුවන මෙහෙය මෙම දහමී පාසැල් ඒකකය සඳහා කෙරෙන ශ්‍රේෂ්ඨ කැප කිරීමකි. මෙවැනි සද්කාය්‍යයන් උදෙසා දායකවීමට අපේක්ෂිත බොහෝ පිරිස් වලට මෙය අගනා අවස්ථාවක්ද වන්නේය.

Siri Dhammasiri Dhamma School was started 33 years ago, in the year 1981. At present 500 students follow Dhamma teachings under the proficient guidance of 20 teachers. This also, becomes an exceptional educational unit since some of the students attending from low income families receive books and other essentials freely, hence the rate of early drop-out is extremely low. In this regard, the commitment of Teachers is highly appreciable.

Nevertheless, the deficit of basic facilities created several drawbacks of the progress of studies. As to surmount the said shortcomings, the construction of a two storage building (48 meters x 18 meters) was commenced under the directions of the Deputy Incumbent Thero of the temple and with the patronage of parents. Part of the construction is completed by now yet It is estimated that further investment of Rs. 6.5 million is required to complete the work.

While appreciating the benefaction extended by the parents, as well as the members of Dhamma School Development Society, whose contribution was immensely helpful to complete the major part of building, the students are extremely grateful for the commitment and cooperation extended by all the said parties. Yet completion of the balance work too, is an enormous task. This also becomes a greater opportunity for many others to patronage for the balance work on bona fide reasons.