Dharma Deshanawa – 2016-08-21

Dharma Deshanawa 2016-08-21

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන් විසින්
2016 අගෝස්තු මස 21 වන ඉරිදා සවස 4.30 ට
කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.
මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…