Pre School

පූර්ව ළමාවිය සංවර්ධනය අත්‍යාවශ්‍ය ප්‍රජා සේවයක් වන හෙයින් විහාරස්ථානයේ මගපෙන්වීම හා දෙමාපිය සහායෙන් මෙහෙයවන මෙම පෙරපාසැල ආරමීභකර වසර 10 ක් ගතවෙි. විහාරස්ථාන භූමිය ඉඩකඩ සහිත බැවිනුත් දරු දැරියන්ට රිසි පරිදි දුවපැන ක්‍රිඩාකිරීමට ඇති ආරක්ෂාකාරී පහසුකමි නිසාත් මෙම පෙරපාසැල දූ දරුවන් ඇලුමි කරන ඒකකයක් වෙී. මෙි වන විට දරු දැරියන් 25ක් මෙහි ප්‍රයෝජන අත්විඳිති.
මෙම පෙරපාසැලෙහි මෙහෙයුමී භාර ගුරුවරියන්ගේ කැපවීම අතිශයෙන් අගයකෙරේ.

Since, Early Childhood Development is an essential community support activity, this Pre School is established 10 years ago along the lines of long term-vision of the chief incumbent of the temple. In particular, the spacious land area which is available within the temple premise for kids to play and enjoy, this preschool can initiate varied child centered actions. At present there are 25 kids enrolled.
Over and above, the utmost commitment of the teachers of this pre school is highly appreciable.