Prize Giving Ceremony 2015

සිරි ධම්මසිරි දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, 2015 වර්ෂය සඳහා මෙවරත් පැවැත්විණි.
මෙහිදී දහම් පාසල් දරු දැරියන්ගේ දක්ෂතාවන් අගයනුවස්, වටිනා ත්‍යාග ද අවශ්‍යතාවන් සහිත තෝරාගත් දරු දැරියන් සඳහා ශිෂ්‍යාධාර ද පිරිනමනු ලැබිණි. එසේම දහම් පාසල් ගුරු භවතුන්ගේ සේවය ද අගයනු පිනිස ඔවුනට ද ත්‍යාග පිරිනමන ලදී.
මේ සියලු කටයුතු විහාරාධිකාරී පූජ්‍ය ලේල්වල ධම්මකුසල ස්වාමීන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණි.

The prize giving ceremony year 2015 was held for the Siri Dhammasiri Dhamma School.
To appreciate performance of the students had given valuable prizes and given bursaries to the selected students also. As well as to appreciate duties of teachers were given prizes also.
The prize giving ceremony was organized on the guidance of Ven. Lelwala Dhammakusala Thera successfully.

« 2 of 6 »