Currently browsing

Services

Siri Dhammasiri Dhamma School

Dhamma School

මෙම විහාරස්ථානය මගින් පවත්වාගෙන යන සිරි ධම්මසිරි දහමී පාසල ආරමීභකරන ලද්දේ මීට වසර 33 කට ඉහත එනමී 1981 වසරේ ය. වර්තමානය වනවිට ළමුන් 500 ක් පමණ, ගුරුභවතුන් 20 දෙනෙක් යටතේ දහමි අධ්‍යාපනය ලබති. අඩු ආදායමිලාභී පවුල් වල දරු දැරියන් උදෙසා පොත්පත් ඇතුලු අත්‍යාවශ්‍ය දේවල් සැපයීම ද සිදුවන හෙයින් පංති හැරයාම සිදුනොවන තරමී …

Pre School

පූර්ව ළමාවිය සංවර්ධනය අත්‍යාවශ්‍ය ප්‍රජා සේවයක් වන හෙයින් විහාරස්ථානයේ මගපෙන්වීම හා දෙමාපිය සහායෙන් මෙහෙයවන මෙම පෙරපාසැල ආරමීභකර වසර 10 ක් ගතවෙි. විහාරස්ථාන භූමිය ඉඩකඩ සහිත බැවිනුත් දරු දැරියන්ට රිසි පරිදි දුවපැන ක්‍රිඩාකිරීමට ඇති ආරක්ෂාකාරී පහසුකමි නිසාත් මෙම පෙරපාසැල දූ දරුවන් ඇලුමි කරන ඒකකයක් වෙී. මෙි වන විට දරු දැරියන් 25ක් …

Elders Home

කොට්ටාව සිරි ධමීමකිත්තිකාරාම විහාරස්ථානයෙන් සිදුකෙරෙන තවත් ප්‍රජාසත්කාරක ක්‍රියාවක් ලෙස තිසරණ වැඩිහිටි නිවාසය හඳුන්වා දිය හැකිය. අති පූජ්‍ය ඉත්තෑපානේ ධමිමාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම යටතේ විහාරස්ථාන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන මෙම වැඩිහිටි නිවාසයේ අන්ත අසරණභාවයට පත් වැඩිහිටි මව්වරුන් හා පියවරුන් 25ක් නේවාසිකව සිටී. සැලකිය යුතු පිරිවැයක් යටතේ ප්‍රදේශයේත් බාහිර ප්‍රදේශ වලිනුත් ඉදිරිපත්වන පින්වත් දායක …