ධර්ම දේශනාව – 2014-09-21

ධර්ම දේශනාව 2014-09-21

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,

පූජ්‍ය රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමියන් විසින්

2014 සැප්තැම්බර් 21 වන ඉරිදා සවස 4.30 ට සිරි ධම්මකිත්තිකාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී (කොට්ටාව මහ පන්සල) පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…