ධර්ම දේශනාව – 2014-09-28

ධර්ම දේශනාව – 2014-09-28

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,

පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමියන් විසින්

2014 සැප්තැම්බර් 28 වන ඉරිදා සවස 4.30 ට කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…