Dharma Deshanawa – 2014-10-19

Dharma Deshanawa 2014-10-19

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය රදාවඩුන්නේ ඥානවිමල හිමියන් විසින්
2014 ඔක්තෝබර් 19 වන ඉරිදා සවස 4.30 ට කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…