Dharma Deshanawa – 2015-09-06

Dharma Deshanawa 2015-09-06

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස හිමියන් විසින්
2015 සැප්තැම්බර් මස 6 වන ඉරිදා සවස 4.30 ට කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…