Dharma Deshanawa – 2015-09-13

Dharma Deshanawa 2015-09-13

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය බබරැන්දේ වජිරනන්ද හිමියන් විසින්
2015 සැප්තැම්බර් මස 13 වන ඉරිදා සවස 4.30 ට
කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…