Dharma Deshanawa – 2015-11-01

Dharma Deshanawa 2015-11-01

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ මීළඟ ධර්ම දේශනාව,
පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් විසින්
2015 නොවැම්බර් මස 1 වන ඉරිදා සවස 4.30 ට
කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…