Dharma Deshanawa – 2016-07-24

Dharma Deshanawa 2016-07-24

වස්සාන සමයේ ධර්ම දේශනා පිංකම් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන ප්‍රථම ධර්ම දේශනාව,
කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඟ සභාවේ මහා නායක
පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් විසින්
2016 ජුලි මස 24 වන ඉරිදා සවස 4.30 ට
කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ විහාරස්ථානයේ දී පවත්වනු ලබයි.

මෙම පිංකම සඳහා සහභාගී වන ලෙස ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…