Ven. Dr. Ittapana Dhammalankara Anu Nayake Maha Thera

Ven. Dr. Ittapana Dhammalankara Anu Nayake Maha Thera

කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඟ සභාවේ අභිනව මහා නායක
පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්
පිළිගැනීමේ උත්සවය 2015 මාර්තු මස 22 වන දින කොට්ටාව සිරි ධම්මකිත්තිකාරාම පුරාණ මහා විහාරයේදී පවත්වන ලදී.